Skip to content

Lyrics

සිංහල
සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගෙ සෙවණේ බිඳෙන බදුන් සේ සුරකිනු බැරි නම් විශ්වාසය සැමදා සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා දුක උහුලනු බැරිදා සිතක් බිඳුනු .... ඔබ මට මට තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා මගේම අඳුරු ලොව තනිවෙන්නම් මා ඔබට සැපක් වෙනදා සිතක් බිඳුනු ....

More by Somasiri Medagedara

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Pipenawalu Mal Parawi Watenwalu

Somasiri Medagedara

Sindu

පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුම...

Obe Adare Maha Sagare

Somasiri Medagedara

Sindu

ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ලඳේ සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා සිතාගන්නේ...

Obage Dothin Pidu Adare Yali Nima Wennepa

Somasiri Medagedara

Sindu

ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා

View all songs by Somasiri Medagedara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.