Skip to content

Lyrics

සිංහල
මට මවක් ලෙසින් ආදරේ කල හැකි නම් මට පියෙක් වගේ ඔවදන් දීමට හැකි නම් නැගෙනියක් වගේ ජීවිතේ දිය හැකි නම් බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල් දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්............ අනන්ත කරදර දිවි ගමනේ තරණය කළ යුතු දෙයකි ලොවේ පතනා ලොව උව සිහිනයකි පළායාම විසඳුමක් නොවේ.......... වටහාගත් හොත් දිවිය අපේ බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල් දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්............ තහනම් සිතුවිලි යුග දිවියේ දමනය කළ යුතු බව දනිමි පතනා සැනසුම මිරිඟුවකි සමාවෙන්න මට වරද මගේ දුක පවසන්නට කෙනෙකු ඇතී දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල් බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්...........

More by Somasiri Medagedara

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Somasiri Medagedara

Sindu

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මග...

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Pipenawalu Mal Parawi Watenwalu

Somasiri Medagedara

Sindu

පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුම...

Obe Adare Maha Sagare

Somasiri Medagedara

Sindu

ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ලඳේ සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා සිතාගන්නේ...

View all songs by Somasiri Medagedara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.