Skip to content

Lyrics

සිංහල
(ඉස්සර බැඳි පෙම හිත් වල සුවදයි යලි පුබුදන්න බැරී එක්කර අතැඟිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි)... (ඔබ පියමන් කල සමනල මාවත මට යාගන්න බැරී ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී)... ඉස්සර බැඳි පෙම.../ (මගෙ අසරණ ලොව අද මා පමණකි එය සඟවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි)... ඉස්සර බැඳි පෙම.../ (මට ඉවසන්න හැකි)..

More by Somasiri Medagedara

Sithak Bidunu Pasu Kothek Kalath Osu

Somasiri Medagedara

Sindu

සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මග...

Sith Dahana Binda Helu

Somasiri Medagedara

Sindu

සිත් දැහැන බිඳ හෙලූ නෙත් තෙමූ කඳුළැල් හිත් අතරමං කළා අත් අකුරු පද වැල් නෙත් කියූ...

Sandai Tharui Nisansale

Somasiri Medagedara

Sindu

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා... මල් යායේ බඹ...

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Somasiri Medagedara

Sindu

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්

Pipenawalu Mal Parawi Watenwalu

Somasiri Medagedara

Sindu

පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල් උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල් ඉතින් අම්මේ කුම...

Obe Adare Maha Sagare

Somasiri Medagedara

Sindu

ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ලඳේ සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා සිතාගන්නේ...

View all songs by Somasiri Medagedara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.