Skip to content

Lyrics

සිංහල
දිස්වෙන්නේ රුවයි නුඹගේ සිසිලසකින් පුරවා හර්දේ මගෙ පෙම් ගී වැල් අතරින් නුඹගේ සුසුමන් ඇසුනා සැනසෙන්න සිනා සලලා ලත්වෙන්නට විය බවයේ සිතුදේ පැතුදේ සුන්වී නොදනිම කඳුළැල් සැලුනා මේ කඳුළැල් හිම කුණාටුවක් හමනා නුඹ නේ දන්නේ දුක හඳුනන්නැති හන්දා මියැදෙන්නට නුබෙ තුරුලේ පැතුමන් සඟවා හදෙහි කඳුළැල් උතුරා ගලන නෙතු දුටු සැනසුම නුඹ වේ පෙර පෑ සිනා නොමැකි මතකේ තිබුනා නුඹ නේ ළඟ මා නොපෙනෙන දුරකට පියඹා සැනසෙන්න සිනා සලලා.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.