Skip to content

Lyrics

සිංහල
රුවන් පැහැති සඳ කිරණ වැටී සෙවණැලිත් නැති රූ හඬ කිසිත් නැති රැයක් ගැන මා කියන්නට සිත් වු පුංචි කතාවක් තවම රිදුම් දෙයි සිතේ කොනක සිර වූ..... ගගන කොන ඇති එක ඉසව්වක වටපිට ද නොබලා විඩාබර වී නිවී දැල්වී බලා සිටියා පුංචි තරු කැට අසන්නට රස කතාවක සිරි වෙන කිසිත් නොඅසා..... රුවන් පැහැති..... ගෙතුණු පදවැල් ලියන විට කව් හද දුරින් මිදිලා හීන පිබිදී හිතේ ගුලි වී කතා ගෙතුණා පුංචි සඳවත ඒ වුණත් නැත මටත් නොකියා වසන්තය ගෙවුණා..... රුවන් පැහැති......

More by Shivantha Fernando

View all songs by Shivantha Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.