Skip to content

Lyrics

සිංහල
(විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ කරදර ඇවිදින් කරදර කරන තුරු ඉතින් හිනැහී යමු අපි... ) (සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා ) හඬන්න සිතෙනා මොහොතක ළං වෙන්න දෑසට මාගේ සිනහා මුව ඔබට දෙනවා මගේ කඳුළු අරගෙන ඔය දෑසේ දිනන්නට සිතනා මොහොතක පරදවා සිතුවිලි මාගේ තුන් සිතම ඔබට දෙනවා මම ජීවිතය ඔබමයි මාගේ... (සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා ) විඳින්න හිමි වූ ජීවිතේ...

More by Shiromi Rathnayake

View all songs by Shiromi Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.