Skip to content

Lyrics

සිංහල
මට සිහිනයක් වගෙයි ඒ ‍ඔබගෙ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ... හමුවන්න ආයේ නම් හැකිවන්නෙ නෑ ඉතින්... අපි දෙන්න උන්නෙ අපි දෙන්නට හරිම ආදරෙන් මට සිහිනයක් වගෙයි... අපි අපෙන් වෙන්වෙලා නෙත කදුළු සල සලා... ඒ නෙතඟ කදුළු සතුටු විදිමු දිනෙක එක්වෙලා... මට සිහිනයක් වගෙයි...

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.