Skip to content

Lyrics

සිංහල
පහුගිය දේවල් ගැන හිතලා දැන් පල නෑ උපමා කියලා ඒ වැලලුව මතකය මරලා යලි ගන්නට බෑ සොයලා මගේ දුරකථනංකය අමතා ඇස් රතු වෙනතුරු නුඹ හඬලා දුක කීවට ආදරේ ඉල්ලා නැහැ දෙන්නට ඉතිරි වෙලා තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... (නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි... ) කාලේ අපේ යාළු වෙලා හිතට නපුරු රැවට්ටුවේ මමලු රැවටුණේ අද නුඹලු තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... (නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි... ) අකීකරුත් නෑමයි වෙනස් වුණෙත් නෑමයි නැවත ගන්න බෑමයි විශ්වාසය නෑමයි තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා... පහුගිය දේවල් ගැන...

More by Shihan Pavithra

View all songs by Shihan Pavithra →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.