Skip to content

Lyrics

සිංහල
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ මුළු ජිවිතේ ඔබටමයි ආදරේ සිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වුණු මාගේ හංසියේ හැමදාම මේ ලෙසින් බැඳී ඉඳිමු යැයි කීව කුමරියේ ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ ඔබමයි සොයන්නේ සැමදා මං පතන්නේ පෙරසේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහේදෝ ඔබ ගියේ දියසුලිය කුරීරූ වූ ලෙසේ ඇයිද ඔබ මාව හැඬවූයේ හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ හමු වූ දිනේ...

More by Shihan Mihiranga

Wassane

Shihan Mihiranga

Sindu

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා හිත් දෙකක් පෙ...

Thaniyen Ipadunu Nisa

Shihan Mihiranga

Sindu

තනියෙන් ඉපදුණු නිසා තනියෙන් මියෙන නිසා තනියෙන් ඉන්නට ආසයි ඔබ මට හිමි නැති නිසා

Sudu Rosa Mal Wetila Thibuna

Shihan Mihiranga

Sindu

සුදු රෝස මල් වැටිලා තිබුණා ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා මතකයි අද වාගේ රැඳවූ ම...

Sinaha Mal Kekulu Pubuda

Shihan Mihiranga

Sindu

සිනා මල් කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන් ඔබ මා ලඟින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආද...

Sanda Renu Wehena

Shihan Mihiranga

Sindu

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා...

Ron Suwanda Gena Mal Piyali Matha

Shihan Mihiranga

Sindu

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාග...

View all songs by Shihan Mihiranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.