Skip to content

Lyrics

සිංහල
සුදු සඳ මඩලට තුරුල්වෙලා සුවෙන් නිදන සඳ සාවී මගෙ හද මඩලට තුරුල්වෙලා සෙනෙහස දෙන මගෙ ප්රේෙමී සඳෙන් වෙන් නොවන සාවි ලෙසින් මා සසර පුරා සීදේවී නුබයි මගේ සඳ සාවී..... සඳ මත තැවරුනු හිමකිරණින් සිසිල බෙදන මගෙ දේවී සඳ තනිකරලා යන්න එපා කවදාවත් සඳ සාවී නුබයි මගේ සඳ සාවී..... සුදු සඳ මඩලට.... රැඟුම් වැයුම් මැද මගුල් සිළෝ මැද ළඟට ගන්න සීදේවී නැකත් තාම නෑ හීන ගණිනවා ඉවසමු අපි සඳසාවී නුබයි මගේ සඳ සාවී... සුදු සඳ මඩලට....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.