Skip to content

Lyrics

සිංහල
කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ ආසයි සුවඳ ඔබගේ විඳගන්න මට ආයේ හැමදාම මට සිහිවේ නුඹගෙන් ලැබු සෙනෙහේ නුඹ නාවෝතින් ආයේ මිය යාවී රත්තරනේ (මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා.... ) සැබෑ නොවන හීන කන්දක් හිතේ සිරවෙලා මගේ ජීවීතේම දැන් මට ශාපයක් වෙලා මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා ඔයා නැතිව ඉන්න බෑ මේ ලොවේ තනි වෙලා (මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා.... ) සදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවේ මා ඔබේ ආදරේට මං හරි ලෝභ වුණ නිසා මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා..... කවදාද අපි ආයේ.....

More by Shen Mahesh Rathnayaka

View all songs by Shen Mahesh Rathnayaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.