Skip to content

Lyrics

සිංහල
ගෙවුණත් ඉතින් ඒ කාලේ හරි ඉක්මනින් නෑ ඔබ මගේ මතකෙන් මකන් ඉන්නම් හෙටත් මා ලෝකේ තනි වී බලන් ආයෙත් ඔයා එයි යැයි සිතන්... (නෑ සත්තයි මං දෝණි වෙන කාටවත්ම අයිති ඔබ මොන දේ මට කෙරුවත් මං ඉල්ලන්නෑ වන්දි... ) මං ඔයාට තාමත් ආදරෙයි දෝණි... ගිය තැනින් ඔබ එක වරක් හෝ මා කරා අමතලා කිව්ව නම් දැන් ඔබ හොඳින් බව ඒ ඇති මට සදා... නෑ සත්තයි මං... පෙම්වතුන් වී මතු භවේ අපි හමුවෙමූ පතනවා දෛවයේ නෑ ඔබව මට නම් මේ භවේ ලියැවීලා... ගෙවුනත් ඉතින්... නෑ සත්තයි මං...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.