Skip to content

Lyrics

සිංහල
දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා ආයාචනා නෑසී ගියා මා චේතන‍ා පාරා තියා පේන හීන ගානේ මා හඬා... මගේ දෑසිනා සෝ වෑහෙනා දිසි හීන රෑනේ බොඳ වෙලා පෙම නාමෙනා දිවි පාමීනා සැඟවෙනි හෘදේ කාරණා ආයාචනා නෑසී ගියා මා චේතන‍ා පාරා තියා පේන හීන ගානේ මා හඬා... විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා තරු ගානීනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා ආයාචනා නෑසී ගියා මා චේතන‍ා පාරා තියා පේන හීන ගානේ මා හඬා...

More by Shanika Madumali

Swapna – Theme Song 2

Shanika Madumali

Sindu

ස්වප්නා... ස්වප්නා... සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවඳයි අපේ ආදරේ පිපේ...

Pera Wage Mage Denuwan Dutuwanam

Shanika Madumali

Sindu

පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම් ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා නොසිතූ සේ අ...

Pathu Pathum Iki Gasuwa

Shanika Madumali

Sindu

පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා හිත බල කරනා මේ හැන්දෑ යාමේ නෙතු පෑරිලා ද...

Oba Hinda Man Winda

Shanika Madumali

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ කිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Namak Nomathi

Shanika Madumali

Sindu

නමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නේ මේ ආදරයද මමත් දන්නේ නැ හරිහැටි තව කියාදෙන්න ම...

Mathka Wasse

Shanika Madumali

Sindu

මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ හිත මගෙ පාරාලා ප...

View all songs by Shanika Madumali →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.