Skip to content

Lyrics

සිංහල
දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති දැනීලා ආදරේ ඉස්තරම් සිත පිරී රැඳීලා හිතුමතින් ලැගුම් ගත් හිතවතී යන්න බෑ අවසරත් ඉන්න නම් මට නැතී (පිස්සු කෙල්ලේ මං ආදරෙයි නෑ දන්නේ කොතරම් කියා නවතින්නට නම් නවතන්නට වෙයි දෑස් පියන් වහලා... ) දැනන් ලං වුනේ නෑ දුරස් බැවු අපේ මගක් ආවේ එක වගේ කාමින් සිතේ සුවඳ තාම ඇහැරිලා නෑ මේ හදවතේ ඔයා ලබා ගන්නයි පින් කරන්නේ මා ලඳේ පිස්සු කෙල්ලේ මං ආදරෙයි.... මගේ රත්තරන් මතකයි තාම අමතක වූ ඔයාට මං ආදරේට කීව නම සුදූ අත බැඳෙන්න ඇති මේ පින් මට දෛවයෙන් ලැබූ හිත හදාන සැනසෙමු ආදරෙන් මතු දැවටිලා පපුතුරේ නිමාවක් නෑ ඇති.... පිස්සු කෙල්ලේ මං ආදරෙයි....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.