Skip to content

Lyrics

සිංහල
රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ කිව්වා මතකයිනේ වෙන හදවතකට ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළඳ උනේ වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා මගේ හිත සසල උනේ මේ අසරණ හදවත් රිදවන්නට ඇයි ගැහැණුන් චපල උනේ මම තනි වෙන්නම් ඔබ නම් එපා ආයෙ හමුවෙන්න යලි නම් එපා රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට ලස්සන පෙනුණ නිසා මව්පියෝ උරුමෙට මට හිමි දේපල දුන්නෙත් ඔ‍බට නිසා රන් මිණි මුතු කැට අද නෑ එය මට කඳුලේ දුක ඉවසා මං අද තනි උනේ හදවත ගොළු උනේ ගැහැණුන් චපල නිසා මම තනි වෙන්නම් ඔබ නම් එපා හමුවෙන්න යලි නම් එපා රංග නදීකා.../

More by Shameen Udawaththa

View all songs by Shameen Udawaththa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.