Skip to content

Lyrics

සිංහල
(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා)... මගේ පපුවේ රැඳුන සුසුමේ ඔයා විතරයි තවත් ඉන්නේ රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම් නොවෙන් බාධා කොතෙක් ආවත් ඔයා දාලා යන්නෙ නෑ මං රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම් ඔබට තියෙන ආදරේ තරම් සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා මගේ හීනේ කවුරු නාවත් ඔයා ඉන්නේ මටම විතරයි වෙන් වෙලා ඔබෙන් මොහොතක්වත් ඉන්නට බෑනෙ මට නම් දැන් ඔයා වාගේ කෙනෙක් ආයෙත් ලැබෙන්නෑනේ කවමදාවත් හෙළනා අවසන් හුස්මත් දැන් ඔබ තුරුලේම සැනසෙන්නම් ඔබ තුරුලේම මියැදෙන්නම් ජීවිතේ මං ඔබට විතරයි මේතරම් පෙම් කෙරුවේ සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා එක සිතින් සදා පෙම් කලේ මෙමා ඔබ ගැනම සිතා මගේ කියා මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Pathagena Imu

Shahil Himansa

Sindu

මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත ම...

Oba Nodaka Hidina Nisa

Shahil Himansa

Sindu

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

Ma Oba Langa Dan

Shahil Himansa

Sindu

මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා නෑ ඔබගෙන් මං යන්නේ දුරස් වෙලා මේ නෙත තවමත් ඉන්න...

View all songs by Shahil Himansa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.