Skip to content

Lyrics

සිංහල
මගේ හුස්ම සිඹිනා මගේ ළඟම රැඳෙනා මට කරදර කරනා මගේ සෙවණැල්ල ඔයා ජීවිතයට හමු වූ අරමුණ ඔබයි මගේ දෙවියන් මට මවපු ඇස් දෙක ඔබයි මගේ...... ටජ්මහලක් හදපු ආදර අපි දෙන්නා මිය යනදා සොහොනත් එක ළඟ ඉදි වේවා සිදුහත් මම වෙන්නම් ඔබ මගේ යශෝධරා...... කවියක එළීවැට වී පදවැල් ඔබ ගැලපු ඉසුරුමුණිය ලියපු පෙම් ගී අපම වෙමු සිදුහත් මම වෙන්නම් ඔබ මගේ යශෝධරා...... මගේ හුස්ම සිඹිනා......

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Sithin Lanwee

Shahil Himansa

Sindu

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හ...

Pathagena Imu

Shahil Himansa

Sindu

මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත ම...

Oba Nodaka Hidina Nisa

Shahil Himansa

Sindu

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

View all songs by Shahil Himansa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.