Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තරු දිලුණට නෑ එළියක් ඒ හඳ වාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් ඒ නුඹ වගේ සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත... පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී ලෝකය ගැන ඔබ දකිනා හිත පාට පාට දේදුන්නක් වාගෙයි... සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි හිත... සරලයි මා නුඹ හා ගෙවනා කාලය හඳුනාගන්නට ජීවිතයම සැනසෙන්නම් මා...

More by Senaka Batagoda

View all songs by Senaka Batagoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.