Skip to content

Lyrics

සිංහල
සිත්තමක් වගේ සිත ලඟ ආදරෙන් බැඳී පින්න මල් සැලේ නෙතු ලඟ සීතලෙන් වෙලී නිල් දෙනෙත් නුඹේ දිලිසෙයි මා දිහා හැරී ලෝකයම මගේ ලස්සන දෙව්ලොවක් වැනී පාට පාට හීන හින්ද නුඹ නමින් ගෙනා නීල නිම්නෙ මාලිගා මා ඉදි කලා ජීවිතේම ලංවෙලා රාත්‍රියයි සඳයි වෙලා නින්ද නම් එපා කියා ඉමු තුරුල් වෙලා කෑ ගසා හඬින් කියන්න ආදරෙයි කියා ලෝකයේ වෙනත් කතා නෑසෙනා නියා සාගරේ තරම් වෙලා ආදරේ කරත් සදා කඳුල නම් එපා කියා ඉමු හිනා වෙලා සිත්තමක් වගේ.....

More by Sasanka Oshan

View all songs by Sasanka Oshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.