Skip to content

Lyrics

සිංහල
උන්මාදේ වසන්තයේ බඹර රැඟුම් පාවීලා දිගන්තයේ සුවඳ කුසුම් ඉමක් කොනක් නෑ අනන්තයක් නෑ පාරාදීසේ මැවෙනා සිතුම් පැතුම් සඳක් නැතත් අහසේ තනි තරුවෙන් දිලෙනා එළිය අරන් රහසේ මිලින මලට පිපෙනා මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා නෙතින් නෙතට නොදොඩා පෙම් රහසින් කී තොලින් තොලඟ ගැයෙනා ගීයකින් නොකී අගක් මුලක් නෑ පරක් තෙරක් නෑ තුරුනු හිතේ විඳිනා රැඟුම් ගැයුම් සඳක් නැතත් අහසේ තනි.... මුලා නොවන් මිතුරේ හිතට කලින් එබෙනා නුහුරු හීන අතරේ ගිම්හානේ දකිනා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.