Skip to content

Lyrics

සිංහල
සිනා පොදක් දෙන්නේ කවදාදෝ ස්නේහයේ නාමෙන් කඳුළු බිඳක් සැමදා උරුමයිදෝ මා නෙතට ඔබගෙන් (මා හද දිනුවේ සැමදා පැතුවේ ඔබ පමණයි ළඳුනේ..... ) වේදනාවන් නෑ මෙතරම් ඔබේ බැනුම් නොලැබිණි නම් ආදරේ ගැන හැඟුමන් සිතට නොදී සිටියා නම්...... සිනා පොදක්....... ප්‍රාර්ථනාවන් සිත කෙතරම් ඇතත් ඔබව නොලැබේ නම් ජීවිතේ ගැන හැඟුමනි සිතින් මකා තනිවෙන්නම්...... සිනා පොදක්......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.