Skip to content

Lyrics

සිංහල
එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත් ඇසගින් හොරෙන් බලමින් වෙනසක් අරන් දෝත දරන් එන්න හීන අරන් දඟකාර සමනලියන් හොය හොයන් සේද කතන්දරේ සුරංගනාවී ලෝකෙම සුන්දර වරංගනාවී හදවත් මත් කරනා රහස කියාවී ලස්සන වස්සන පියාපත් සලාවී පැහැපත් ඔබටයි මල්වර කමටයි දෙව් ලොවෙන් ගෙනා සඳදියෙන් තෙමෙනා පෙම් පාට දුලනා සිලිලාර ගලනා සේද කතන්දරේ .... සේද කතන්දරේ .... හිතවත් කමටයි සුන්දර බවටයි මල් මතින් ගෙනා තරු මැදින් මැවෙනා රූ රන්වන් අගනා වස්සාන ලලනා සේද කතන්දරේ .... සේද කතන්දරේ .... සේද කතන්දරේ සුරංගනාවී .... එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත් ආයෙත් පියඹාවී රහසක් අරන්

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sithin naha enna ma ha

Sanka Dineth

Sindu

සිතින් නාහා එන්න මා හා කල්ප චාරිකාවේ පැතුම් සිනහා ඒවිද මා හා එන්න යන්න වන්දනාවේ

View all songs by Sanka Dineth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.