Skip to content

Lyrics

සිංහල
අවසන් කඳුලත් අවසන් වෙනකං හඬන්න නෙතු නොපියා හෙට සිට ආයෙත් පාඩුවේ ඉන්නං කිසිවක් නොකියා ඔබ ගියා කියා මා කොහොම හිතන්නද මා දුප්පත් හින්දා වැළපෙන වේදනා නුහුරු පපුවේ අවතැන් වෙලා හිත හදා ගන්න බෑ ඔබට පමණයි මා පෙම් කළේ ඔබ ගියා කියා මා කොහොම හිතන්නද මා දුප්පත් හින්දා තනිවෙලා විඳවනා රුදුරු මතකේ හිස්තැන් තියා දුක දරා ඉන්න බෑ ඔභට විතරක් ළං වූ නිසා අවසන් කඳුලත් ....

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sithin naha enna ma ha

Sanka Dineth

Sindu

සිතින් නාහා එන්න මා හා කල්ප චාරිකාවේ පැතුම් සිනහා ඒවිද මා හා එන්න යන්න වන්දනාවේ

View all songs by Sanka Dineth →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.