Skip to content

Lyrics

සිංහල
වෑහෙනා සුපෙම් භාවනාවන් නුඹේ හද පායනා පහන් තාරකාවක් වගේ සුදු කන්ද දිගේ ගලනා ආදරේ ප්‍රේමනීයයි මගේ වස්තුවේ දෑස පාරයි මගේ සෑමදා මේ භවේ පූජනීයයි අපේ ආදරේ........ සංසාරයෙන් සංසාරයේ අපි එක්වෙලා ආදරෙන් ඉන්නැති පෙම්වත් සුවේ හැම ආත්මයේ මගේ ඇස් දෙකෙන් ඔබ විඳගන්නැති වෙනස් වෙන් නෑ ඒ ගති....... වස්සානයේ වර්ෂා මැදින් මග හැඩ කළා රෝස මල්පෙති වැටී හසරැල් මතින් සුසමක් සරින් රැකගත් ඔයා මාගේ මනමාළි වී දුරස් වෙන්නේ නෑ මා යළි....... වෑහෙනා සුපෙම්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.