Skip to content

Lyrics

සිංහල
හිත මගේ අකීකරු ගඟ වාගේ හිතුමතේ ඔහේ ගලනා මගදිගේ ලුහුබඳින සාගරේ නුඹ වගේ සුළඟ හමනා (ගලනා සිහිනේ අතරේ රඳවා තියමී මතකේ).. සඟවනා සිහින රූ චායා සඟවනා කඳුලදෝ මායා කුළුදුලේ පිපුනු මල හැංගීලා කළුවරේ මැකුණු පෙම් චායා සඳ දිගේ ආයෙමත් පායා ගඟ දිගේ හමන සුළඟට උනා මග කියනා නෙත හොයනා නුඹම තමා හිත හදනා හිත මගේ.... රඳවා තියමී මතකේ

More by Sangeeth Satharasinghe

View all songs by Sangeeth Satharasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.