Skip to content

Lyrics

සිංහල
සකල ලෝකේ පතනා වූ සුවේ ඔබයි මාගේ බුදු රජාණනේ ඇතිව නැතිවෙන මගේ දියතේ ඔබයි සැනසුම සිහරජාණනේ සත් අග මෙත් මග සිත් ලෙස සෑදු සිහිකර වන්දිනෙම් මුනි ගුණ සාදු පින්සර සත් හට මොක්මග පෑදූ සිත්තෙර නමදිමු බුදුහිමි සාදූ අයිතියක් නැති තැනක නැවතී සැපත සොයනා ඒ දිනේ වෙනස්වී මම දහම වූ කල මමත් මිරිඟුවකි සමිඳුනේ සකල ලෝකේ පතනා වූ සුවේ ඔබයි මාගේ බුදු රජාණනේ කෙළවරක් නැති දුකක පැටලී මංමුලාවූ මේ භවේ අහිමිවී මම ද‍හම වූ කල සත්‍ය ඔබමයි සමිඳුනේ සකල ලෝකේ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.