Skip to content

Lyrics

සිංහල
දිවිකතර මහා වැස්සක් සොයා මගෙ දූ පසු නොබලා පෙරට යන්න නැතත් කවුරු නිසල පොලොව ඈතයි මට එත් මගෙ දූ නුඹගේ ලෝකේ ලඟයි ඉන්නේ සැනෙකින් අසුරු රංචු ගැහෙන හීන පොකුරු බිමට වැටේවි පුංචි පැටවු ආගන්තුකයින් අහුලාවී අන්ද මන්ද වී ජීවිතෙ කඳුළු පිරේවි කඳුළු සාගරේ මැද මගෙ දූ තනිවේවි (පණ ගත්ත නැවුම් සිහිනේ පුරා ඇවිදන් යමු නැවතුම නොසොයා මගෙ දුවේ සදා)..

More by Sandeep Jayalath

View all songs by Sandeep Jayalath →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.