Skip to content

Lyrics

සිංහල
මටමයි ඔයා ඕනේ... වෙන් වීලා බෑ මාව ඕනේ කියා ඉකිබිඳිනවා තවම මං දන්නවා කවුරුත්ම නෑ තාම මට ළංවෙලා විශ්වාසේ රැකගන්න සසරේ පුරා... සුසුමට පවා තව ළං වෙලා පැතු සේ ඔයා හමු වෙයි කියා තුරුලේ තියා සනසන්න මා මතකෙන් පවා දිවියේ පුරා... මටමයි ඔයා ඕනේ ඔබ වෙයි මගේ හීනේ කවුරුත්ම නෑ දන්නේ මේ ආදරේ... තාමත් ඔයා මගෙමයි කියා හිත කී කතා ඇහෙනා නිසා හදවත පුරා මා ගැන සිතා විඳවන්නෙපා එන්නම් සොයා... මටමයි ඔයා ඕනේ ඔබ වෙයි මගේ හීනේ කවුරුත්ම නෑ දන්නේ මේ ආදරේ... වෙන් වීලා බෑ මාව...

More by Sandeep Jayalath

View all songs by Sandeep Jayalath →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.