Skip to content

Lyrics

සිංහල
ඔබ මා දයා දියේ තෙමී සෙනෙහේ නුවන් බිඳී හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී මොහොත මොහොත පියා නොලා - ඒ ඔබේ නෙතේ මා දැවුව කෝපයෙන් - හී වැදී රිදී දෝත දෝත මී පුරා - බී දිනූ ළදේ ආදරේ ප්‍රගීතයෙන් - රෑ සවන් නිවී

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.