Skip to content

Lyrics

සිංහල
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් දැන් ඔබ ඉන්නේ කෙලෙසින්ද වෙන්වී ගිහින් මට නොකියාම හැරදාලා ගියදා පටන් මම තනිවෙන්නේ හැමදාම ඔබ නැති සොවින් ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් ලෝකය අසයි මසිත ගොළුවී තියෙයි රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි ආදරය කළේ ඇයිද රිදවන්නනම් මෙතුවක් කලක් ඇයිද සිටියේ ළඟින් බ ඇයි උන්නේ ළංවීලා මට ආදරෙන් හැරදා ගියත් මසිත ඔබ ගැන සොයයි සිහිනෙන් දකී සිතට සංතාප වෙයි සැනසෙන්න මතු දිනක සුපුරුදු ලෙසින් දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින් ඔබ ගාව මට ඉන්න ....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.