Skip to content

Lyrics

සිංහල
නිල් සඳ මඩල බැස ගිහින් පිණිකැට වැටෙන වැහි යටින් නලලත නලල තියා මුහුණට මුහුණ හොවා වෙන්වෙන මොහොතකට කලින් වැලපෙමු නොදරුවන් ලෙසින් සැමට සැමදේ සමව උරුම නැති ලොවේ අප තව දෙදනකු පමණයි සසර පුරා මෙහෙම අපට වැරදිලා ඇති මට දුක මගේ ගැන නෙවේ නිල් සඳ මඩල .... උනුන් පෙලා පොරට වැටී දිනනන තරගයේ අපටයි පරාජය හිමි ගලන අතට නොව උඩු ගං දියේ පීනමු නැතිනම් බලා ඉමු අපි නිල් සඳ මඩල....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.