Skip to content

Lyrics

සිංහල
මෙතේ බුදුන් කල කොසොල් රජු වෙලා බණ ඇසුමෙන් මට පලක් නැතේ විජ්ජාචරණය පරිපුන් කරමින් මට්ටකුණ්ඩලී වුනත් ඇතේ කම්සැප විඳිමින් රජසැප ලබමින් මහ උපාසක වෙන්න එපා දිළිඳුව හිඳිමින් කෙලෙසුන් නසමින් නොවැටී සිටිනෙමි සතර අපා මෙතේ බුදුන් කල ..... සාමුත් කන්සිත දේශනාව ළඟ දනින් වැටෙන්නට දෙනෙත් යොමා මෙතේ බුදුන් කල නිවන් දැකීමෙන් පරම සුවය එය වෙති අමා මෙතේ බුදුන් කල ......

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.