Skip to content

Lyrics

සිංහල
මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි .../ සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.