Skip to content

Lyrics

සිංහල
මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් උන්නේ මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවින් ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන් පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුනාදෙන් ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ මමනම් ආසයි අහන්න නයනා .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.