Skip to content

Lyrics

සිංහල
කවදාක හෝ පිටත් වී යා යුතුයි යන තැනැත්තා කණගාටුවෙන් හඬන්නේ ඒ දහම ගැන නොදන්නා අම්බලමක රෑ ඉඳලා අප එකම මඟ ඇවිල්ලා යන්නෙමි කියා නොදන්වා උදයෙම ඔබ ගිහිල්ලා තුන් තිස් පැයක් මුළුල්ලේ හැමූ සුවඳ හමා එනවා දැන් හිස් බවක් දැනෙන්නේ මට තනිය හිනා වෙනවා මගියෙක්මි ඔබ වගේ මම යන මාවත දුර නේදෝ අප වැන්නවුන් එසේ නම් කොතැනකදී හමු නොවේදෝ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.