Skip to content

Lyrics

සිංහල
උහුලමි තනිවම කඳුළක මතකය මගෙම වෙලා තිබූ වසන්තයේ දුටුවෙමි ඔය රූ ගම් දොර එන මග නොදැනිම රිදුමක හද දැවුණේ නාදුනනා විලසින් මා මඟහැර බිම බලනා ඔය නෙතු අතරේ දුටුවා මං පෙරදා වූ සෙනෙහෙම සඟවන්නට හද මා අතරේ වදනින් වදනක් අමුණා මුමුණා හිනැහුන වැළපුන පොඩි කාලේ දෑතින් දෑතම පටලා ඇවිදින් ගිය හැටි මතකයි ගම් දෑලේ අතැර දමා පිටගම් ගියදා ඔබ දෑතම මාගේ මහළු වෙලා ඒ ගම් දෑලත් නෑ පෙරදා වාගේ නෑ පෙරදා වාගේ මොහොතින් මොහොතක් ගෙවලා බලලා රිදවන ඉකිලන ඒ මතකේ වසන් කර ගෙන උහුලා ගෙන උන් ගිනි දැල් ඇවිලෙයි ආයේ හිතේ මා පසුකරගෙන පැටලීලා යයි ඔබ හිමි සුරතේ දරා නොහැක වෙන ඔය කුස මට ඒ හිමිකම ඔහුගේ ඒ හිමිකම ඔහුගේ ...... ආ.......ආ.....ආ......ආ......

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.