Skip to content

Lyrics

සිංහල
රිදෙන තැනටම හිතම අරන් ළඟම උන් ඔබ දුරක ගිහින් පණ වාගේ ඉඳලාම ඒ හිත් ළඟින් සමු ගන්න පුළුවන්ද හුස්ම පපුවේ තියන්... තිබෙන තුරු මේ ජීවිතේ නුඹ මගේ කියලා නෙතට ළං වී උන් ඔයා හිතට බොරු කරලා අඬන හැටි හොර රහසේ නෙත නුඹව සොයලා හිතන්නත් හිත දෙන්නෑ එ් නුඹ ද කියලා... රිදෙන තැනටම..... පෙනෙන තුරුම රෑ සිහිනයෙන් තුරුළු වී උන්නා පුංචි රහසක්වත්ම නෑ මගේ හිතේ රැඳිලා ගෙවුණු මොහොතක් ගානේ දුක හිතට දැනුණා සත්තමයි ඒ නුඹ දැන් හීනයක් වීලා... රිදෙන තැනටම.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.