Skip to content

Lyrics

සිංහල
වැඩියෙන්ම මං ආදරේ කළේ ඔබට විතරයි ලොවේ විඳපු සැනසුම ආදරේ ඇයි ඔබ ගෙන ගියේ දැනෙන තනිකම දැන් ජීවිතේ විඳවන්න බෑ මට අනේ ඔබට පෙම් කළ හින්දානේ උහුලන්නේ දුක් මේ වගේ... මටම රහසින් මගේ හිතේ උපන් මේ ආදරේ ඔබට පිදූ පෙර දිනේ ලොවක් දිනුවා වගේ රැගෙන ඔබ මගේ ජීවිතේ විසිකළා ආදරේ මට පලක් නෑ දැන් ඔහේ ගෙවනවා පාළුවේ... ඔය සුසුම් මගේ හදවතේ ගැහෙනවා තුන්යමේ පිල්ලමක් පාසා නෙතේ මැවෙනවා රුව ඔබේ උරුම නැති ඔබ මේ භවේ හමුවෙමුද මතු භවේ හුස්ම සේ ඔබ මට මගේ වටිනවා මට ළඳේ.... වැඩියෙන්ම මං ආදරේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.