Skip to content

Lyrics

සිංහල
ඔබ යන්න එහෙනම් සුන්දරී හිත නැති ඉමක නවතිනු නොහැක නවතින්න ඔබ සැනසෙන බිමක ඔබ යන්න එහෙනම් සුන්දරී පුර හඳ වැරූ දියවක රැයක මට තනි රකියි ඔබ ගැන මතක දියකර සිහින මම මධු සඳක අවදි වෙන්නම් ඔබ යන්න එහෙනම් සුන්දරී හමුවුන දිනෙක අපි මග තොටක යලි හිනැහෙන්න සඟවා මතක කඳුලක් නොවී සමනල ඇසක ඉන්න නිදුකින් ඔබ යන්න එහෙනම් සුන්දරී ඔබ යන්න එහෙනම් සුන්දරී....

More by Saman Nishakara

View all songs by Saman Nishakara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.