Skip to content

Lyrics

සිංහල
මිණි බැඳි දොර අරින්න සිරි යහනට වඩින්න ඇරයුම් කලාට ප්‍රමිලා අද මට මං විතරයි බෝගම්බර පාළුයි පුර හඳ වැවටම වැටිලා තුන් කල් තුමුල වනේ සරනා ඇතුනේ කන් කල පහර නොදී බිඟු රැක ගන්නේ රොන් රස පිරුණු අදර තිබුනේ රජුගෙ ගෙදර කුමටද කුමු තල සිඹලා මිණි බැඳි දොර අරින්න.... සක්මන් මලුවම අද සිපිරි ගේ වෙලා සක්මන් කරපු දෙපා විලංගු වැටිලා දුක්වී කුමටද මම සක්විති රජෙක් වගේ නික්මී යන්නම් ප්‍රමිලා මිණි බැඳි දොර අරින්න....

More by Saman Nishakara

View all songs by Saman Nishakara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.