Skip to content

Lyrics

සිංහල
ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම් වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන් පුද කෙරූ ආදරේ ඔය හිතෙන් නොම අරන් ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම් ආදරෙයි තාම මං .... රෝස මල් හිනාවේ මතක මා සුරකිමි දෑස ළං උනාවේ තාම ඒ පෙර වැනී මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී බල බලා මා මැවූ ලෝකේ නෑ හැබෑ වී අමාවක රැයක් සේ හිත හඩයි පාලු වී බලා ඉමි හෙටත් මා ඔබ පතා සඳවතී හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී

More by Saman Indika

Susumin Laya Pirunu

Saman Indika

Sindu

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ දෙතොලින් මුව සැරසූ තු...

Pini Palase Nidi Warana

Saman Indika

Sindu

පිනි පලසේ නිදි වරන පිච්ච මලේ නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී පිනි කඳුලු සඟවන්නේ...

Obe As Dakina Thura

Saman Indika

Sindu

(ඔබේ ඇස් දකිනා තුරා ආදරේ සැඟවී උන්නා ඔබට පෙම් කරනා තුරා ජීවිතේ නැවතී උන්නා.... )...

Oya Nethu Gatena

Saman Indika

Sindu

ඔය නෙතු ගැටෙනා මොහොතක් පාසා වාවාගන්න බැරි ඔබ වෙනකෙකු හා යන හැටි පෙනුනා අදහාගන්න...

Oya Tharam Adarayen

Saman Indika

Sindu

(ඔයා තරම් ආදරයෙන් උන්නු තව කෙනෙක් නෑ ඔයා තරම් මට රිදවුම් දුන්නු වෙන හිතක් නෑ)...

Monara Kirilliyo

Saman Indika

Sindu

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ සුළු මොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ පුරුදු ලෙස...

View all songs by Saman Indika →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.