Skip to content

Lyrics

සිංහල
(ඔයා තරම් ආදරයෙන් උන්නු තව කෙනෙක් නෑ ඔයා තරම් මට රිදවුම් දුන්නු වෙන හිතක් නෑ)... ලඟින් ඉඳන් ඇසට දුන්නු සිහින තව මැකී නෑ ඔයත් එක්ක ගෙවුනු දවස් හිත අමතක කර නෑ ඔබට කියා දුන්නුම හිත මං තවෙකුට දෙන්නෑ ඔයා තරම් ආදරයෙන් උන්නු තව කෙනෙක් නෑ ඔයා තරම් මට රිදවුම් දුන්නු වෙන හිතක් නෑ මතක ඉරා හදට හොරා මට ඉන්නට නම් බෑ දුකම තියා ඔබම ගියා මට ජීවිතයක් නෑ ඔබට කියා දුන්නුම හිත මං තවෙකුට දෙන්නෑ (ඔයා තරම් ආදරයෙන් උන්නු තව කෙනෙක් නෑ ඔයා තරම් මට රිදවුම් දුන්නු වෙන හිතක් නෑ)...

More by Saman Indika

Susumin Laya Pirunu

Saman Indika

Sindu

සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ ආදරි නුඹම තමයි රත්තරනේ දෙතොලින් මුව සැරසූ තු...

Pini Palase Nidi Warana

Saman Indika

Sindu

පිනි පලසේ නිදි වරන පිච්ච මලේ නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී පිනි කඳුලු සඟවන්නේ...

Obe As Dakina Thura

Saman Indika

Sindu

(ඔබේ ඇස් දකිනා තුරා ආදරේ සැඟවී උන්නා ඔබට පෙම් කරනා තුරා ජීවිතේ නැවතී උන්නා.... )...

Oya Nethu Gatena

Saman Indika

Sindu

ඔය නෙතු ගැටෙනා මොහොතක් පාසා වාවාගන්න බැරි ඔබ වෙනකෙකු හා යන හැටි පෙනුනා අදහාගන්න...

Monara Kirilliyo

Saman Indika

Sindu

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ සුළු මොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ පුරුදු ලෙස...

Maha Muhudai (Appachchi)

Saman Indika

Sindu

මහ මුහුදයි එන සුළඟයි අදටත් රළු නොම වේවා බුදු සරණයි දෙවි පිහිටයි අහසත් නිහඬම වේවා...

View all songs by Saman Indika →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.