Skip to content

Lyrics

සිංහල
එතෙර සිටාන් ඇවිදිල්ලා මොකවාත් කාගෙන ඉල්ලා ඇකයෙන් දරුවෙක් එල්ලා සොකරිගේ දරු නැලවිල්ලා... බස බොරු නැත අහපල්ලා රස කර පද ගැලපිල්ලා දොස තිබුනොත් නොගනිල්ලා අසමින් දරු නැලවිල්ලා... පෙර පින් තිබුනොතින් නුඹට වරදීන්නෙ මොකට අපට සුරසෙන් සමගින් සහ තුට තිරකල් සැප වේවා නුඹට...

More by Sajitha Anthony

View all songs by Sajitha Anthony →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.