Skip to content

Lyrics

සිංහල
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුවරද නාවා (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා... ) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ... සංසාරණ්ය යේ බෝම විසකටු තියේ මේ ආරණ්යරයේ ඉන්න මට පින තියේ (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා... ) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ... හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා... ) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ...

More by Sajitha Anthony

View all songs by Sajitha Anthony →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.