Skip to content

Lyrics

සිංහල
අහස වගේ නිල් ලස්සන ඔබේ හිත ආඩම්බර පාටයි ඔය ආඩම්බර මුහුණේ හැඩයට මං හරි ආසයි... ආදරේ නෑ වගේ මට තාම විශ්වාස නෑ ඒ වුණත් පෙම්බරයි හිත ඔබේ නම් (හිත අස්සේ හැංගුව දේවල් මට දැනුණා සිහිනයක්මදෝ මේ ආදරේ... ) සයුර වගේ කැළඹේ මගේ යටි හිත ඔයා දන්නේ නෑ සැමදා මට ඔබේ අයිතිය දෙයිද මමත් දන්නේ නෑ.... ආදරේ නෑ වගේ... ජීවිතේ ඔයාගේ ඇයි මට බාර දුන්නේ ප්රිේයේ ඔබ පතා ඉන්නට මා පෙර පින් කළා වෙන්නැති ඔබ හන්දා මගේ හිත එහේ මෙහෙ දිව ගියා (මගේ සුසුමන් හැම උණු කඳුලක් ඔබ වෙනුවෙන් සිහිනයක්මදෝ මේ ආදරේ... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.