Skip to content

Lyrics

සිංහල
පෙර දිනක අපි මැව්ව පෙම් සිහිනය සැබෑ නොවී යනවා ආදර ලෝකයේ හැගුමන් ඔයාම අරන් යන්න යනවා...... හිත දෙන් නෑ ඔබ යනවා යලි එන් නෑ ඒ මල් මාවතේ තනියෙන් මම යන් නෑ..... ආදරෙන් ලන්වෙලා රෑ පුරා ගීයකින් ඔබේ දෙසවන් සනසලා ආයෙමත් මේ වගේ දිනක් එන් නෑ දන්නවා ඒ වුණත් ඔබ කෙරේ ඒ ආදරේ තියෙනවා පාළුයි මෙදා ඇයි සිතින් මා හඬන්නේ හිතුවේ ඔබේම වී ඉන්නටයි සසරේ පැතුම් සහසක් නුඹ පොදි බැඳ කොහෙද සැඟවුණේ මා තනිවෙලා මා තනිවෙලා...... පෙර දිනක….. පාළුයි මෙදා ඇයි සිතින් මා හඬන්නේ හිතුවේ ඔබේම වී ඉන්නටයි සසරේ පැතුම් සහසක් නුඹ පොදි බැඳ කොහෙද සැඟවුණේ මා තනිවෙලා මා තනිවෙලා...... පෙර දිනක…..

More by Sajeewa Dissanayake

View all songs by Sajeewa Dissanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.