Skip to content

Lyrics

සිංහල
පිය ගුණෙන් පිය සෙනෙහසින් මේ මිනිස් මුර සෑදුණා ලය උණුසුමෙන් පිය වදනකින් මේ මහා පොළොව නිවුණා දූ පුතුන් සිහසුන තබා එකත්පස් වී හිඳ බලා සියල් දුක් ගිනි උහුලනා ඔබ මිනිස් දෙවොලයි අපේ අප්පච්චි අපේ ලෝකය ඔබයි අප්පච්චි පිය ගුණෙන්... රෑ මෙපින් දරුවන් හදා තමන් දිවි උන් වෙත පුදා නෙතින් කඳුළක් නොහෙළනා ඔබ සදා නිවනයි අපේ අප්පච්චි මහා මෙත් ගඟ ඔබයි අප්පච්චි පිය ගුණෙන්...

More by Saheli Rochana

View all songs by Saheli Rochana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.