Skip to content

Lyrics

සිංහල
කලකින් දැනුණේ සතුටක් අහම්බෙන් වගේ වින්දා ඔබගේ මහ මෙර තරම් ආදරේ වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ..... භවයෙනුත් භවේ ඉඳලා දැනෙන නෑකමේ හුරුවක් තිබුණා මතකයි හුස්මටත් අපේ පාඩමක් වගේ වචනෙන් ගලපලා සෙනේ තේරුම් කෙරුවේ ඔබමයි ජීවිතේ මගේ..... වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ..... කලබලෙන් ඔහේ හිතුවක්කාරයෙන් වගේ දුවනා හැඟුමන් ඔබමයි එක්තැනක් කළේ මුතු මැණික් නැතේ වටිනාකමට සම ඔබේ පෙර පින් හින්දා ලැබුණා දෙව්දුවක්ම වේ..... වටිනා ඔබගේ සෙනෙහේ ගැඹුරේ වෙනසක් දෙන්නෙපා තිබෙනා තෙක් පණ මගේ..... කලකින් දැනුණේ.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.