Skip to content

Lyrics

සිංහල
සිතින් වැලපෙන ගතින් වෙන්වන නිමක් නැති සසරේ පතන්නෙමි ඔබෙ පුතුම වන්නට මතු මතුත් සසරේ මතු මතුත් සසරේ.. හිරුගෙ එළියෙන් නොවේදෝ සඳු අඳුර දුරලන්නේ ඔබගෙ එළියෙන් නොවේදෝ මගෙ ලොවම බබලන්නේ ලොවම බබලන්නේ.. සිතින් වැලපෙන ගතින් වෙන්වන නිමක් නැති සසරේ පතන්නෙමි ඔබෙ පුතුම වන්නට මතු මතුත් සසරේ මතු මතුත් සසරේ.. අහිමි වූ දින නුඹගේ සෙනෙහස අඳුරු වෙයි ලෝකේ සෙනෙහසක් ලොව කොහේ ඇත්නම් ඒ නුඹයි අම්මේ නුඹ ලඟයි අම්මේ සිතින් වැලපෙන ගතින් වෙන්වන නිමක් නැති සසරේ පතන්නෙමි ඔබෙ පුතුම වන්නට මතු මතුත් සසරේ මතු මතුත් සසරේ..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.