Skip to content

Lyrics

සිංහල
සමුදෙන්න කලියෙන්ම යළි එක වරක් හිත තියෙන දුක මාගේ කියනෙමි හුඟක් එක සෙවණේ කිසි දිනෙක ඉන්නට ළඟින් ආදරේ හැංඟුණිද පල දී පවක් අපේ පෙර කී කතා මතකේ තියා ඉන්නවා මේ මා ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව නෑ තවත් මට වටිනා දෙයක් මට මෙන් ලොවේ කිසිදා දුකක් යළි ඔබට නම් තව හිමිවෙනු එපා...... කාලයක් අපි ළඟින් හිනැහුණු හැටි ඔබ ඔහුත් සමඟ දැන් හැනැහෙන හැටි මාගේ හිත දන්නවා ආදරේ කියා පෙර මෙන් තවත් ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව නෑ තවත් මට වටිනා දෙයක් මට මෙන් ලොවේ කිසිදා දුකක් යළි ඔබට නම් තව හිමිවෙනු එපා...... මග බලන් ඉන්නැති මේ හිත හොරෙන් ඇස් රිදී කකියනා බව නොම දනී මාගේ හිත ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව නෑ තවත් මට වටිනා දෙයක් මට මෙන් ලොවේ කිසිදා දුකක් යළි ඔබට නම් තව හිමිවෙනු එපා......

More by Sachin Chathuranga

View all songs by Sachin Chathuranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.